Back to photostream

DSC_2864 (Asian Paradise Flycatcher)

Asian Paradise Flycatcher / Ceylon Paradise Flycatcher (Terpsiphone paradisi) Subspecies T.p.ceylonensis is a fairly common resident of Sri Lanka. Both male and female are brown. Male has long tail. They are distributed in Dry Zone lowlands and adjoining hills Frequents well wooded gardens and forests.

සිවුරු හොරා උප විශේෂය T.p.ceylonensis ලංකාවේ ජීවත්වෙන පක්ෂියෙකි. පරිමි සහ ගැහැණු සතුන් සිවුරු පැහැය ගන්නා අතර පිරිමි සතාට දිගු වලිගයක් ඇත. වියළි කලාපයේ තැනිතලා සහ යාබදව ඇති කඳුකරයේ ද මොවුන් දක්නට ඇති අතර හොඳින් වැවුණු ගස් ඇති ගෙවතු සහ වනාන්තර ආශ්රිතව වෙසේ.

 

434 views
11 faves
1 comment
Uploaded on March 26, 2022
Taken on February 19, 2022