Back to photostream

DSC_8905 (Blue Tailed Bee-eater)

(Merops philippinus) is a winter visitor to Sri Lanka. Once they come distributes all over the Island. Prefers hunt over open spaces and perches on tall trees and on telephone wires. Belongs to Meropidae family.

කුරුමිණි කුරුල්ලා / නිල්පෙඳ බිඟුහරයා සංක්රමණික කුරුල්ලෙකි. පැමිණි වහාම දිවයින පුරා විසිරෙති. එළිමහන් බිම් වටා පියාසර කරමින් කෘමීන් අල්ලන මොවුන් උස් අතු සහ දුරකථන රැහැන් මත ලැගීමට ප්රිය කරයි.

 

292 views
14 faves
1 comment
Uploaded on March 18, 2021
Taken on December 1, 2020