Ishara Perera
Ishara Perera
Clipper
(Parthenos sylvia cyaneus) - හොඬලිසියා
විශාල සමනලයෙකි. සුලබ නොවේ. පහතරට හා කදුකර තෙත් කලාපීය වනාන්තර තුල හමුවේ. සාමාන්යයෙන් රුක් මුදුන්වල ගැවසේ.
පෝෂණ ශාක-Modecca, Adenia palmata (Passifloraceae කුලයේ ශාක විශේෂ)
ගැහැණු හා පිරිමි සමනලුන් රූපීයව සමාන වේ.
592
views
15
faves
28
comments
Uploaded on July 30, 2013
Taken on April 22, 2009