Back to photostream

Moonstone

Moonstone/චන්ද්රකාන්ති පාෂාණ/සඳකැන්පාෂාණ/பூநாகம்

Moonstones are usually colourless to white, semi-transparent to translucent, and characterised by a glowing light effect known as adularescence, the visibility of which is confined to a restricted angle of view. The most valuable of the feldspar gems.

 

 

 

 

Sources:-

Sri Lanka, Switzerland, Burma, United States, Madagascar, Tanzania.

Phenomena Adularescence- a glowing effect, the finest of which is bluish. Finest quality moonstone is semi-transparent; poorest is translucent. Occasionally a sharp cat's eye may be present.

 

 

 

 

චන්ද්රකාන්ති පාෂාණ

 

 

 

 

මැණික් තරම් වටිනාකමක් නොමැති වුව ද ඉතා අලංකාර හා සාපේක්ෂ වශයෙන්සැලකිය යුතු වටිනාකමක් ඇති ඛණිජයකි. (ඉංග්රිසි = MOONSTONE , දෙමළ භාෂාවෙන් පූනක්කම්) මෙම දුර්ලභ පාෂාණ විශේෂය සොයාගෙන ඇත්තේ මෙයට සියවසකට පමණඉහතදීය. මෙම ඛණිජය මුළු ලෝකයෙන්ම හමුවන්නේ හෙක්ටයාර හතරක් තරම් වන භූමි කොටසකිනි.ගාල්ල - කොළඔ මහා මාර්ගයට නුදුරුව මීටියාගොඩ මංසන්ධියට උතුරු දෙසින් කිලෝමීටරයක් පමණ ගමන් කළ විට මුළු ලොව පුරා අතිශය දූර්ලභ එම පාෂාණ නිධිය නිධි ගත වූ භූමිය පිහිටා ඇත.

භූ ගෝල විද්යාවට අනුව විපරිත පාෂාණයක් වන මෙය හමු වන්නෙහි ශ්රි ලංකාවෙහි ,දකුණු පලාතේ ගාල්ල දිස්ත්රික්කයෙහි,මීටියාගොඩප්රදේශයෙනි. චන්ද්රයාගේ හා සූර්යාගේ කිරණ ඍජුවම පොළවට පතිත වන්නේ මෙම ස්ථානයේ දී බවත්එම බලපෑම තුලින්මෙම පාෂාණය නිර්මාණය වී ඇති බවත් පැරණි විශ්වාසයක් ඇත. ප්රධාන වශයෙන් සඳකැන් පාෂාණ වර්ග දෙකකි. නිල්පැහැයෙන් හා සුදු පැහැයෙන් වර්ණ ගත වූ එම පාෂාණ අතර නිල් පැහැති වර්ගය මිලෙන් අධිකය.

871 views
6 faves
16 comments
Uploaded on February 3, 2013
Taken on July 21, 2008