Back to photostream

Ceylon Birdwing

National butterfly of sri lanka

(Troides darsius)

 

 

 

 

ශ්රී ලංකා පරිසර සහ ස්වාභාවික සම්පත් අමාත්යංශය විසින් ශ්රී ලංකාවේ ජාතික සමනළයා ලෙස ශ්රී ලංකා මහකුරුළු පිය පැපිලියා නම් සමනළ විශේෂය ප්රකාශයට පත්කලා.

මහකුරුළු පිය පැපිලියා – Sri Lanka Birdwing – Troides Darsius ශ්රී ලංකාවේ විශාලතම සමනළ විශේෂය වන අතර, මෙරට බහුලව දක්නට ලැබෙන ශ්රී ලංකාවට ආවේණික සමනළ විශේෂයක්.

දර්ශනීය බාහිර රූපකායක් සහිත මෙම සමනළයාගේ ඉදිරි තටු කළු පැහැතිය. කළු පැහැති දාර වලින් යුතු පසුපස තටු රන්වන් කහ පැහැතිය.

කිසියම් රටක් විසින් ජීවී විශේෂ තම ජාතික අනන්යතාවය ලෙස ප්රකාශයට පත් කිරීමේ අරමුණ වන්නේ එම සත්ව විශේෂ සංරක්ෂණය සඳහා වැඩි අවධානයක් ලබා ගැනීමයි.

මෙම සමනළ කාණ්ඩය තර්ජනයට ලක්වූ ගණයට අයත් නොවූවත් සමස්තයක් වශයෙන් ශ්රී ලංකාවට ආවේණික සමනළ විශේෂ මිනිස් ක්රියාකාරකම් නිසා සිදුවන පරිසර වෙනස්කම් හේතුවෙන් තර්ජනයට ලක්වී තිබෙනවා.

291 views
7 faves
4 comments
Uploaded on January 26, 2013
Taken on July 22, 2008