Ishara Perera
Ceylon Hog Deer
විල් මුවා
ශ්රී ලංකාවේ මුව පවුලේ සාමාජිකයන් හතර දෙනා අතුරෙන් දුර්ලභ ම සාමාජිකයා වන්නේ විල් මුවා හෙවත් ගෝන මුවා ය. සර්විඩේ (Cervidae) කුලයට අයත් වන විල් මුවා ඉංග්රීසියෙන් Hog Deer, Ceylon Hog Deer, Paddy - field Deer හා Swamp Deer යන නම්වලින් හඳුන්වයි. විද්යාත්මක ව Axis porcinus ලෙස හඳුන්වන මේ විශේෂය 2007 IUCN රතු දත්ත ලේඛනයට අනුව වඳ වීමේ තර්ජනයට ලක් වූ නැත හොත් තර්ජිත (Endangered) විශේෂයක් ලෙස දක්වා තිබේ.