Born 1971 Ranna in Sri Lanka

 

Solo Exhibition 👇

 

1999 First Solo Exhibition, Lionel Wendt Gallery, Colombo, Sri Lanka.

2000 Paradise Road Gallery. Colombo, Sri Lanka.

2002 “THE DARK PASSAGE” Lionel Wendt Gallery, Colombo, Sri Lanka.

2004 ‘Ka-Ga-Ja ‘ Bauddhaloka Mawatha, Colombo

2005 Lionel Wendt Gallery, Colombo, Sri Lanka.

2009 “HERE AND THERE” Exhibition,Alliance Française De Colombo Gallery, Colombo, Sri Lanka.

2017 ‘ Hallucination ‘ Lionel Wendt Gallery, Colombo, Sri Lanka.

2018 'One continuous line' Paradise road Gallery, Colombo

2020 'Drafting desire' Barefoot Gallery, Colombo

2021 'Fifty' JDA Perera Gallery, Colombo

2023 'Crisis & Struggle' Lionel Wendt Gallery, Colombo

 

Group Exhibition / Residential Programme ( Selected ) 👇

 

1991 All Island School Art Exhibition, ational Art Gallery, Colombo, Sri Lanka.

1995 YOUTH WARD FESTIVAL; Art Exhibition, National Youth Center, Maharagama , Sri Lanka.

1997 “YOUNG CONTEMPORARY ARTISTS “ Nationala Art Gallery, Colombo, Sri Lanka.

1999 “NEW ARTISTS” Art Exhibition, National Art Gallery, Colombo , Sri Lanka.

1999 9th ASIAN ART BENNALE, Shilpa Kala Academy, Dhaka, Bangladesh.

2000 Four Artists Exhibition, Lionel Wendt Gallery, Colombo, Sri Lanka.

2000 Made in IAS, Barefoot Gallery ( early 706 Gallery ) , Colombo.

2000 “WINDS OF ARTIST IN RESIDENCE”, Fukuoka Asian Art Museum., Fukuoka, Japan.

2001 OSAKA TRIENNALE, Contemporary Art Space, Osaka, Japan.

2003 “THE SERENDIPITY” Octomber Gallery, London, UK.

2004 HABARANA INTERNATIONAL ARTISTS CAMP WORKS OF ARTISTS, Harold Peiris Gallery, Colombo. Sri Lanka.

2004, 'Aham Puram', Public Library, Jaffna, Sri Lanka

2006 ‘’FEB’’ Barefoot Gallery, Colombo, Sri Lanka.

2008 “EXPRESSION OF INDEPENDENCE”, Mona Bismark Foundation, Paris, France.

2009 “ARTFUL RESISTANCE : Contemporary Art from Sri Lanka". Museum of Ethnology, Vienna, Ostria.

2010 VISUAL RESPOMCES DURING THE WAR Lionel Wendt Gallery, Colombo, Sri Lanka.

2010 14th ASIAN ART BINNALE, Shilpa kala academy, Dhaka, Bangladesh.

2015 University OF VISUAL AND PERFORMING ARTS 10th ANIVARSARY Exhibition, JDA Perera Gallery, Colombo, Sri Lanka.

2016 SRI LANKAN ARTISTS, JDA Perera Gallery, Colombo, Sri Lanka.

2017 STATE ART AND SCULPTURE FESTIVAL ( Guest Artists Participation ), JDA Perera Gallery, Colombo, Sri Lanka.

2017 HUMAN RIGHTS Art FESTIVAL EXHIBITION, JDA Perera Gallery, Colombo, Sri Lanka.

2019 'Shades of Black & White', JDA Perera Gallery, Colombo, Sri Lanka.

2019 'One Won' Park street mews, Colombo, Sri Lanka.

2019 'BE THE BREAK', JDA Perera Gallery, Colombo, Sri Lanka.

 

Public Collection👇

 

Fukuoka Asian Art Museum Collection

 

Public Commission Works ( Selected ) 👇

Hilton - Colombo, Anantara - Kalutara, Sunrise - Pasikudah, Chaaya Bay - Hikkaduwa, North Western Provincial Council - Kurunegala , Bentota Beach - Bentota

 

Artist's Article ( Sinhala Language ) 👇

 

1997 නොවැම්බර් 15, දිවයින පුවත්පත - කලාව විදිමුද - යථාර්ථය විදිමුද ?

2002 කාණ්ඩ අංක 02, කලාප අංක 08, දිගන්තය සගරාව - 90 දෘෂ්ය කලා ප්රවණතාව, මම, මම සමග

2002 ‘සංක්රාන්ති‘ ප්රදර්ශනය, ජාතික කලා භවන, කොළඹ, ප්රදර්ශන සමරු කලාපය, ‘සංක්රාන්තිය හම්බන්තොට තරුණ සිත්තර කණ්ඩායමකගේ කුළුදුලු සමාජාවතීර්ණය‘

2009 ජනවාරි 04, සියත පුවත්පත - 90 දශකය ජගත්ගෙ නම් අහස අපේ

2009 ජනවාරි 11, සියත පුවත්පත - අනූවෙ රැහැනින් අප මුදවනු මැනවි

2009 ජනවාරි 18 , සියත පුවත්පත - ඔය මූණෙ මොන හැගීමද මට අයිති

2015 ඔක්තෝම්බර් 30, ත්රිමාන වෙබ් අඩවිය - ස්ත්රී රූපය අධිමානුෂීයත්වයට නංවා වාණිජ්ය ස්ත්රී නිරූපණයට අභියෝග කිරීම

2016 නොවැම්බර් 13, රාවය පුවත්පත - Shape සහ Form ( හැඩ සහ හැඩතල ) අමරදේව ගැන සිත්තරකුගේ ඇසින්

2016 දෙසැම්බර් 30, මිරර් ආර්ට් වෙබ් ජර්නලය - දෙමළ සමාජය ශබ්ද හා නාද අනුසාර සිම්පනියක්ද?

2017 මැය් 07, සත්හඬ පුවත්පත -චිත්ර - මූර්ති කලා කෙතේ රසික සංදර්ශන

2017 මැය් 14, සත්හඬ පුවත්පත - මගේ මනෝකායේ ගැලවුම්කරු මාතොට සඟරාව

2017 මැය් 21, සත්හඬ පුවත්පත - ලබ්ධිය සමග සිනාසීමේ මුග්ධභාවය

2017 මැය් 28, සත්හඬ පුවත්පත - අමතක කරන්න එපා ! මතක තියාගෙන ඉන්න හොඳේ !!

2017 ජූනි 04, සත්හඬ පුවත්පත - අවහෙජමොනික කිරීම

2017 ජූනි 11, සත්හඬ පුවත්පත - ලාංකේය චිත්ර කලාව තුළ 43 කණ්ඩායමේ නියෝජනය

2017 ජූනි 18, සත්හඬ පුවත්පත - 90 වේ ප්රවනතාවෙන් බන්දුල පිටමං කිරීම

2017 ජුනි 25, සත්හඬ පුවත්පත, ,ලාංකේය චිත්ර කලාව තුළ...

2017 ජූලි 02, සත්හඬ පුවත්පත, ආර්ට් සහ ක්රාෆ්ට් ( I කොටස )

2017 ජූලි 09, සත්හඬ පුවත්පත, ආර්ට් සහ ක්රාෆ්ට් ( II කොටස )

2017 ජූලි 16, සත්හඬ පුවත්පත, කම්කරුවන් ආලේඛ්යයට නුසුදුසු ප්රපංචයක් ද ? ( I කොටස )

2017 ජූලි 23, සත්හඬ පුවත්පත, කම්කරුවන් ආලේඛ්යයට නුසුදුසු ප්රපංචයක් ද ? ( II කොටස )

2017 අගෝස්තු 06, සත්හඬ පුවත්පත, දුර්වලාකාර සෞන්දර්යයේ ප්රතිවිරෝධය ( I කොටස )

2017 අගෝස්තු 13, සත්හඬ පුවත්පත, දුර්වලාකාර සෞන්දර්යයේ ප්රතිවිරෝධය ( II කොටස )

2017 සැප්තැම්බර් 03, සත්හඬ පුවත්පත, අවකාශය, නිර්මාණය සහ දැක්ම

2017 ඔක්තෝම්බර් 22, සත්හඬ පුවත්පත - දුර්වලාකාර කලා කෘති සොයා යෑම ( I කොටස )

2017 ඔක්තෝම්බර් 29, සත්හඬ පුවත්පත, දුර්වලාකාර කලා කෘති සොයා යාම ( II කොටස )

2017 නොවැම්බර් 12, සත්හඬ පුවත්පත - සෞන්දර්ය විලාසයක් ලෙස

2017 දෙසැම්බර් 03, සත්හඬ පුවත්පත - කලා ඇකඩමිය හරහා එන කුහක අධිපති කලාව ( I කොටස )

2017 දෙසැම්බර් 10, සත්හඬ පුවත්පත - කලා ඇකඩමිය හරහා එන කුහක අධිපති කලාව ( II කොටස )

2018 මාර්තු 03, අනිද්දා පුවත්පත - මානව හිමිකම් කලා උළෙලට මල් මිටක්

2018 අප්රේල් 29, අනිද්දා පුවත්පත - කලාකරුවා ධාතු කරඬුවක් වීමේ පාපය

2018 ජුනි 10, අනිද්දා පුවත්පත - තකතීරුවන් අතේ නැටවෙන තරගයක් නැති චිත්ර තරග

2018 ජූලි 8, අනිද්දා පුවත්පත - ගූඩ ආර්කිටෙක්චර් තර්කනයේ වර්ණ පටිපාටීන්ට ග්රැෆිටි සෞන්දර්ය මොලොක් නොකළ සළකුණ; උපාලි ආනන්ද

2019 මාර්තු 10, අනිද්දා පුවත්පත - චිත්ර කලා විචාරයට නව මානයක් ‘ආවේශය’

2019 අප්රේල් 02, මිරර් ආර්ට් වෙබ් ජර්නලය - දැකලා පුරුදු කෙනෙක් හදගම දිවිත්වකරණය කිරීමක් ද ?

2019 අප්රේල් 21, අනිද්දා පුවත්පත - චිත්ර කලාව එදා සබ්ජෙක්ට් එකක්. අද ඔබ්ජෙක්ට් එකක්.

2019 මැය් 12 අනිද්දා පුවත්පත - සිංහලයන්ගේ වර්ණ සහ නූතන චිත්රය

2019 මැයි.....(පුවත් පත් මූලාශ්රය නොමැති නිසා දිනය සොයා ගත නොහැක) අනිද්දා පුවත්පත, ජගත් වීරසිංහගේ චිත්රය සහ ජෙෆ්රි බාවාගේ ආර්කිටෙක්චර්

2019 ජුනි 02, අනිද්දා පුවත්පත - ධර්ම චක්රයේ හුටපටය ; චිත්ර කලාවේ ඇසින්

2019 ජුලි 28, අනිද්දා පුවත්පත - ශුෂ්ක නගරයේ චිත්ර ශිල්පියා දෙස නැවත හැරී බැලුවෙමි. ඒ අපේ තාත්තා ය.

2019 ඹක්තෝම්බර් 10, අනිද්දා පුවත්පත - සමකාලීන දෘෂ්ය කලාව දෘෂ්ය කලා සංස්කෘතියට අදාළ නිරීක්ෂණ හා ප්රශ්න කිහිපයක්

2019 නොවැම්බර් 17, අනිද්දා පුවත්පත - පියෙටා සෞන්දර්ය අබියස

2019 දෙසැම්බර් 01, අනිද්දා පුවත්පත - මුද්දරයක් තරම් කුඩා කළ ද ඈතට පේන ස්කන්ධ මූලධර්මය විෂද කළ ලොව අසහාය කෘතිය

2019 දෙසැම්බර් 04, යුක්තිය නිවුස් වෙබ් ජර්නලය, ස්ත්රී භෞතිකය හා ග්රෑෆිටි රැල්ල

2020 ජනවාරි 12, අනිද්දා පුවත්පත, මොකද්ද මේ විශ්ව විද්යාලය ? සිංහලෙන් සෞන්දර්ය කලා විශ්ව විද්යාලය ! ඉංග්රීසියෙන් University of the Visual and Performing Arts !

2020 ජනවාරි 26, අනිද්දා පුවත්පත, ජාතික කලාගාරයක් නැතුව විශ්ව විද්යාලයකට පැවතිය හැකිද ?

Read more

Showcase

Testimonials

Nothing to show.