Uthpala Dilhan
Greatwall Staff bus from Ekala Lakdiwa workshop
Ekala Lakdiwa Engineering (pvt) Ltd. (Government owned / Previously SLTB Ekala workshop) owned Greatwall staff bus (61-9401) in the SLTB Divulapitiya depot premises. Body built by Ceyno Automobile (pvt) Ltd. -- ශ්රී ලංකා ප්රවාහන අමාත්යංශය මගින් ක්රියාත්මක වන ඒකල ලක්දිව ඉංජිනේරු (පුද්ගලික) සමාගම (මුලින් ශ්රී ලංගම ඒකල වැඩපොළ) සතු ග්රේට්වෝල් වර්ගයේ සේවක ප්රවාහන බස් රථයක් දිවුලපිටිය ඩිපෝ පරිශ්රයේ දී. මෙම වැඩපොළ පුද්ගලික අංශය යටතේ තිබියෙදී 1995 වසරේ සිනෝ ඔටෝමොබයිල් (Ceyno Automobile) නම් සමාගමක් විසින් චීනයෙන් ආනයනය කල තට්ටු (chassis) මත මෙම බස් රථ නිමවා ඇත. මුල් කාලීනව ශ්රී ලංගම ඩිපෝ රැසක් යටතේ මේවා ධාවනයට එක් වූ අතර පසු කාලීනව ඒවායින් සමහරක් උතුරු ප්රදෙශිකයට යවා ඇත. ගියර් පෙට්ටි, එන්ජින් දෝෂ සහ අමතර කොටස් පිලිබඳ ගැටළු මේවා ඉක්මනින්ම ධාවනයෙන් ඉවත්වීමට හේතු වශයෙන් සැලකේ. මෙම බස් රථ බොහොමයක් ශ්රී ලංගම මගින් වෙන්දේසි කිරීමෙන් පසු පුද්ගලික අංශය යටතේ වෙනත් එන්ජින් පද්ධති බද්ද කර ධාවනය වූවද දැන් ඒවාද දැක ගත හැක්කේ කලාතුරකිනි. කෙසේ වෙතත් දැනට ප්රවාහන අමාත්යංශය යටතේ ධාවනයේ පවතින්නේ මෙම බස් රථය පමණක්ම විය හැක. මුල් වර්ණ රටාවන් නොමැති වූවද මෙම බස් රථයේ මුල් පෙනුම තවමත් බොහෝ සෙයින් සුරැකිව තිබීම සතුටට කරුණකි.